ඊජිප්තු ආරක්ෂක අංශ සාමාජිකයින් 50ක් මරුට
සයුරෙන් එතෙර

ඊජිප්තු ආරක්ෂක අංශ සාමාජිකයින් 50ක් මරුට

October 21, 2017   10:39 am



අන්තවාදී කැරලිකාර කණ්ඩායම් එල්ල කළ ප්‍රහාරයකින් ඊජිප්තු ආරක්ෂක අංශ සාමාජිකයින් 50 දෙනෙකු පමණ මියගොස් තිබේ.

කයිරෝ නුවර නිරත දිග ප්‍රදේශයේ දී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මියගිය ආරක්ෂක අංශ සාමාජිකයින් අතර හමුදා සහ පොලිස් නිලධාරීන් වන බව වාර්තා වෙයි.

එහිදී අන්තවාදී කණ්ඩායම් සාමාජිකයින් 15 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.