නීතියේ ආධිපත්‍ය බලාත්මක කරලා

නීතියේ ආධිපත්‍ය බලාත්මක කරලා

October 21, 2017   09:23 am



රට තුළ නීතියේ ආධිපත්‍ය බලාත්මක කර ඇති බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

ඔහු පවසන්නේ  මේ හේතුවෙන් ජනතාව තුළ සමාජ සාධාරණත්වය පිළිබඳ පැහැදීමක් ඇති වී ඇති බවයි.

මොරවක, කළුබෝවිටියන ප්‍රදේශයේ පාසල පැවැති උත්සවයකට සහභාගීවෙමින් සාගල රත්නායක අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.