ආණ්ඩුවේ අක්‍රමිකතා ගැන හඬ නගනවා
October 21, 2017 09:20 am
වත්මන් ආණ්ඩුව තුළ සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් හඞ නගන බව මහින්ද අමරවීර අමත්‍යවරයා පවසයි.
ආණ්ඩුවේ පාර්ශවකරුවෙකු වුව ද අක්රමිකතාවන්හිදී ඊට එරෙහි වන බව හෙතෙම පෙන්වා දෙයි.
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධාන ගත වී ඇත්තේ රටේ සංවර්ධනය අරමුණු කරගෙන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පෙන්වා දෙයි.