කාසියේ වාසිය ලංකාවට

කාසියේ වාසිය ලංකාවට

October 20, 2017   03:59 pm

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන එක්දින ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්ව තිබේ. 

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිල තීරණය කර ඇත.

සජාහි දී දිවා රාත්‍රී තරඟයක් ලෙස මෙම තරඟය පැවැත් වෙයි.