ඔස්ට්ට්‍රේලියාව අමෙරිකාවෙන් ඈත් විය යුතුයි
සයුරෙන් එතෙර

ඔස්ට්ට්‍රේලියාව අමෙරිකාවෙන් ඈත් විය යුතුයි

October 20, 2017   11:29 am

ඔස්ට්ට්‍රේලියානු රජය අමෙරිකාවෙන් ඈත්ව සිටිය යුතු බවට උතුරු කොරියානු නායකයා පවසයි.

උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් විසින් ඔස්ට්‍රේලියාව වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම්දී අති බව වාර්තා වෙයි.

උතුරු කොරියානු නායකයාගෙන් එවැනි ලිපියක් ලැබුණු බවට ද ඔස්ට්‍රේලියානු රජය ද ප්‍රකාශ කර තිබේ.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය  මැල්කම් ටර්න්බුල්  උතුරු කොරියාව විවේචනය කිරිම හේතුවෙන් අදාළ ලිපිය යොමු කර ඇති බව වාර්තා වෙයි.