අයවැයට අපිත් යෝජනා ඉදිරිපත් කළා
October 17, 2017 12:30 pm
මෙවර අයවැය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය යෝජනා ඉදිරිපත් කර තිබේ.
පසුගියදා එම යෝජනා මුදල් අමාත්‍යංශය වෙත ඉදිරිපත් කළ බව එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේය.