ශරීරයේ බෝවන පණුවන් ගැන පරීක්ෂණ

ශරීරයේ බෝවන පණුවන් ගැන පරීක්ෂණ

October 17, 2017   12:26 pm


දඹුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ ශරීර තුළ මදුරුවන්ගෙන් බෝවන පණුවන් විශේෂය සම්බන්ධයෙන් අද සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ඊයේ දිනයේ සිය සංගමයේ නිලධාරීන් කණ්ඩායමක් දඹුල්ල ප්‍රදේශය වෙත ගිය බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කළේය.