සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නෑ

සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නෑ

October 17, 2017   12:24 pm





සහල් ආනයනය කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් මේ වන විට නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.

එහි කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් සඳහන් කළේ ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා මෙරට පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණවත් සහල් තොග මේ වන විට පවතින බවයි.