මහින්ද ජපන් යයි
October 12, 2017 07:54 pm
ජපානයේ හිටපු අග්රාමාත්යවරයෙක් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ජනතා නායකයෙක් වූ යුකියෝ හටොයමා මැතිතුමන් හා මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතර හමුවක් ටෝකියෝ වෙස්ටින් හෝටලයේදී පැවැත් වී තිබේ.
ලංකාවේ හා ජපානයේ පවතින දේශපාලන වාතාවරණය හා ලෝක දේශපාලන භාවිතය පිළිබඳ මෙහිදී සාකච්ඡුා කර ඇත.
මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්රී ලොහාන් රත්වත්ත, රොෂාන් රණසිංහ හා උදිත ලොකුබණ්ඩාර යන මහත්වරු සහභාගී වි ඇත.