දුම්රිය වර්ජනය නවතී
October 12, 2017 06:27 pm
ජනාධිපති ලේඛම් සමග අද පස්වරුවේ කළ සාකච්ඡාවකට පසු දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවීමට වර්ජනයේ නියුතු වූ වෘත්තීය සමිති තීරණයක් ගෙන ඇත.
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන බවට අද දෙරණට කළ ප්‍රකාශයේ නවතම තත්ත්වය පිළිබඳ දැනගැනීමට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතාට ඇමතූ අවස්ථාවේදී ඔහු අද දෙරණට පැවැසුවේ ජනාධිපති ලේඛම් වරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාව බිඳ වැටුණහොත් එය අනිවාර්යයෙන්ම සිදුවන බවයි.