රක්ෂිත ඉඩම් අක්‍ර 16ක් බලෙන් අල්ලගන්න ව්‍යාපාරිකයෙක් වලි කයි
October 12, 2017 05:33 pm
අනුරාධපුර, අන්දර වැව අක්කර 16ක පමණ රක්ෂිත ප්‍රදේශයක් ව්‍යාපාරිකයෙකු විසින් අනවසරයෙන් අත්පත් කරගැනීමට උත්සාහ දරණ බවට ප්‍රදේශවාසීහූ චෝදනා කරති.
2011 වසරේදී පැවති රජය විසින් අන්දර වැව ප්‍රදේශයේ අක්කර 40ක් රුපියල් ලක්ෂ 04ක මුදලකට 99 අවුරුද්දක් සඳහා පවරා දී තිබුණි.
කෙසේවෙතත් අදාල ව්‍යාපාරිකයා විසින් ඉතිරිව ඇති රක්ෂිත ප්‍රදේශයේද අනවසර ඉදිකිරීම් සිදු කිරීමට පියවර ගෙන ඇති බව ප්‍රදේශවාසීහූ පෙන්වාදෙති.
මේ හේතුවෙන් අන්දරවැව පවුල් 400ක පමණ පුද්ගලයන්ට වන අලි ගැටලුවට මෙන්ම පාරිසරික ගැටලු රැසකට ද මුහුණ දීමට සිදුව ඇති බව ඔවුහූ පවසති.