හම්බන්තොටදී තරුණයකුට පහරදුන්නැයි කියන ASP මාරු කරයි

හම්බන්තොටදී තරුණයකුට පහරදුන්නැයි කියන ASP මාරු කරයි

October 12, 2017   04:59 pm

හම්බන්තොට විරෝධතාවේ යෙදුනු තරුණයකුට පහර දුන්නැයි චෝදනා ලබා සිටින තංගල්ල සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මාතරට මාරුකර යවා ඇත.

මත්තල ගුවන්තොටුපළ විකිණීමට එරෙහිව පසුගියදා ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීමෙන් මෙම විරේධතා ව්‍යාපාරය පැවැත් විණි.