EPF හා ETF රහස් තොරතුරු ලබාගත් බව නුවන් සල්ගාදු පිළිගනී

EPF හා ETF රහස් තොරතුරු ලබාගත් බව නුවන් සල්ගාදු පිළිගනී

October 12, 2017   03:00 pm

පර්පර්චුවල් ට්‍රෙශරීස් සමාගමේ ප්‍රධාන ගනුදෙනුකාර නුවන් සල්ගාදු සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සහ සේව නියුක්තිකයන්ගේ  භාරකාර අරමුදලේ(ETF) රහස්‍ය තොරතුරු පර්පර්චුවල් ට්‍රෙශරීස් සමාගමට ලබාදුන් පුද්ගලයන්ට අල්ලස් ලබා දුන් බව බැදුම් කර කොමිසම ඉදිරියේ අද (12) පිළිගත්තේය.