හෙරොයින් සමඟ 1ක් මාට්ටු

හෙරොයින් සමඟ 1ක් මාට්ටු

October 11, 2017   12:13 pm


හෙරොයින් ග්‍රෑම් 102 යි මිලි ග්‍රෑම් 50ක් සමඟ පුද්ගලයෙකු අතුරුගිරිය ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.