ඡන්ද විමසීම් පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි September 22, 2017 10:46 pm පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පතට කථානායක කරු ජයසූරිය මහතා අද පස්වරුවේ අත්සන් තබා තිබේ. ඒ අනුව එම පනතට නීතිමය බලතල හිමි වී තිබේ.