අද ජනතාවගේ ඡන්ද අයිතිය රකින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි

අද ජනතාවගේ ඡන්ද අයිතිය රකින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි

September 20, 2017   06:52 am

වර්තමානයේදී ජනතාවට  ඡන්ද අයිතිය ලබාදී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පැවැසීය.

ඔහු පෙන්වාදෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ ලබාදුන් තීන්දුව ජනතාවගේ ප්‍රසාදයට හේතු වී ඇති බවයි.

පොලොන්නරුව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.