හර්පීස් රෝගීන් වැඩි වෙලා

හර්පීස් රෝගීන් වැඩි වෙලා

September 16, 2017   11:35 am



ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග අතරින් හර්පීස් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව ජාතික ලිංගාශිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේ වාර්ෂික ලිංගාශ්‍රිත රෝගීන් 50,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන බවයි.