කොදෙව් - අයර්ලන්ත තරගයට බාධා

කොදෙව් - අයර්ලන්ත තරගයට බාධා

September 13, 2017   04:24 pm

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් සහ  අයර්ලන්ත කන්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගය අයර්ලන්තයේ දී අද(13) පැවැත්වීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් තරගය ආරම්භයට බාධා පැමිණ ඇති බව වාර්තාවේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ අයර්ලන්තය අතර මේ දක්වා එක්දින තරග 06ක් පවත්වා ඇති අතර ඉන් තරග 04ක්ම ජයගැනීමට කොදෙව් කණ්ඩායම සමත්ව තිබේ.