දකුණේ ක්‍රීඩා ඇමැති නෙරපයි

දකුණේ ක්‍රීඩා ඇමැති නෙරපයි

September 13, 2017   12:36 pm

දකුණු පළාත් ක්‍රීඩා ඇමැති වීරසුමන වීරසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කොට ඇත.

දකුණු පළාත් මහ ඇමැතිවරයා තමන් සතු බලතල ප්‍රකාරව මෙම ඉවත් කිරීම කර ඇති අතර ක්‍රිඩා අමාත්‍යංශය මහ ඇමැති වරයා යටතට පවරා ගෙන ඇත.