Back to Top

පාට පක්ෂ භේදයකින් තොරව එක් විය යුතුයි

පාට පක්ෂ භේදයකින් තොරව එක් විය යුතුයි

September 9, 2017  12:47 pm

Bookmark and Share


රට සංවර්ධනය කිරීම සඳහා පාට පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

මිගොඩ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් නවීන් දිසානායක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.