පාට පක්ෂ භේදයකින් තොරව එක් විය යුතුයි
September 9, 2017 12:47 pm
රට සංවර්ධනය කිරීම සඳහා පාට පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
මිගොඩ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් නවීන් දිසානායක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.