නව දේශීය ආදායම් පනත් කෙටුම්පත් විවාදය සිකුරාදා
August 21, 2017 04:42 pm
නව දේශීය ආදායම් පනත් කෙටුම්පතක් 2017 අගෝස්තු 25 වන සිකුරාදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
වර්තමානයේ බලාත්මක 2006 අංක 10 දරණ දේශීය ආදායම් පනත වෙනුවට නව දේශීය ආදායම් පනත් කෙටුම්පත විවිදායට ගැනීමට නියමිතය.