ජෙරී ලෙවිස් අභාවප්‍රාප්ත වෙයි
සයුරෙන් එතෙර

ජෙරී ලෙවිස් අභාවප්‍රාප්ත වෙයි

August 21, 2017   10:55 am

බොලිවුඩයේ ප්‍රවීන ප්‍රහසන රංගන ශිල්පියෙකු වූ ජෙරි ලෙවිස් අභාවප්‍රාප්ත වී තිබේ.

අමෙරිකාවේ ලාස්වේගාස් හි පිහිටි ඔහුගේ නිවසේදී අද(21) උදෑසන ජෙරි ලෙවිස් මියගිය බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කර ඇත.

බොක්ස් ඔෆීස් වාර්තා තැබූ චිත්‍රට කිහිපයකටම රංගනයෙන් දායක වී ඇති ලෙවිස්  බොලිවුඩයේ රංගන ශීල්පින් අතරින් වැඩිම අයකිරිමක් සිදු කරන රංගන ශිල්පීයා බවට ද පත්ව සිටියේය.

ද බෙල් බෝයි, සින්ඩර්ෆෙලා සහ නටි පොෆෙසර් ඔහු රගපෑ නිර්මාණය අතරට එක්වෙයි.