ආර්ථිකය දියුණු කරන්න වාහන මිල අඩු කළා

ආර්ථිකය දියුණු කරන්න වාහන මිල අඩු කළා

August 20, 2017   12:30 am



ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය දියුණු කිරීම සඳහා රථ වාහන මිල ගණන් අඩු කළ බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වත්මන් ආණ්ඩුවේ අභිලාශය ආර්ථිකය ස්ථාවර කිරීම බව අග්‍රමාත්‍ය වරයා සඳහන් කළේය.

අකුරැස්ස ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් අග්‍රමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.