රට රැකීමට ජනතාවට වගකීමක් තියෙනවා

රට රැකීමට ජනතාවට වගකීමක් තියෙනවා

August 17, 2017   08:44 am

වත්මන් ආණ්ඩුව විසින් විනාශ කරන රට රැකගැනීම සඳහා ජනතාවට වගකීමක් ඇති බව ජාතික නිදහස් පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ රට රැකගැනීම සඳහා ඕනෑම කැපකිරීමක් සිදුකිරීමට සූදානම් බවයි.

ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

කෙසේවෙතත් ආණ්ඩුවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ද අදහස් දක්වා තිබේ.