ඡන්ද ලැයිස්තුවට කාන්තාවන් තොරන්න වැඩපිළිවෙළක් අවශ්‍යයි

ඡන්ද ලැයිස්තුවට කාන්තාවන් තොරන්න වැඩපිළිවෙළක් අවශ්‍යයි

August 12, 2017   12:44 pm


ඉදිරි මැතිවරණ සඳහා ඡන්ද ලැයිස්තුවවලට ඇතුළත් කිරීම සඳහා කාන්තාවන් තෝරා ගැනීමට දේශපාලන පක්ෂවලට නිසි වැඩපිළිවෙළක් සහ නිර්නායකයන් අවශ්‍ය බව පැෆරල් සංවිධානය පවසයි.

මාතර ප්‍රදේශයේ කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙම අදහස්  පළ කළේය.