රණවිරු විරෝධතාව අදත් ක්‍රියාත්මකයි

රණවිරු විරෝධතාව අදත් ක්‍රියාත්මකයි

August 12, 2017   10:29 am



ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ  සංවිධානය දියත් කරන විරෝධතාව අද (12) දිනයේත් ක්‍රියාත්මක කරන බව එම සංවිධානයේ කැඳවුම්කරු යූ.ඩී වසන්ත මහතා පවසයි.

ඔහු පවසන්නේ දින කිහිපයක් මුලුල්ලේ සිදුකරන විරෝධතාව කෙරෙහි බලධාරීන්ගේ අවධානයක් යොමුව නොමැති බවයි.