Back to Top

 රණවිරු විරෝධතාව අදත් ක්‍රියාත්මකයි

AdaDerana Ad

රණවිරු විරෝධතාව අදත් ක්‍රියාත්මකයි

August 12, 2017  10:29 am

Bookmark and Share


ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ  සංවිධානය දියත් කරන විරෝධතාව අද (12) දිනයේත් ක්‍රියාත්මක කරන බව එම සංවිධානයේ කැඳවුම්කරු යූ.ඩී වසන්ත මහතා පවසයි.

ඔහු පවසන්නේ දින කිහිපයක් මුලුල්ලේ සිදුකරන විරෝධතාව කෙරෙහි බලධාරීන්ගේ අවධානයක් යොමුව නොමැති බවයි.