තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරලා

තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරලා

July 27, 2017   10:33 am



කෑගල්ල, ඉඹුල්ගස්දෙණිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඝාතනයට ලක්ව ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව වාර්තා වෙයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.