හම්බන්තොට ගිවිසුමට මේ මස අගදී අත්සන් තැබෙයි

හම්බන්තොට ගිවිසුමට මේ මස අගදී අත්සන් තැබෙයි

July 23, 2017   07:36 am



හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුම මෙම මස අග වන විට අත්සන් තබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මත්තල ගුවන් තොටුපල ද මෙම වසර අග වන විට නව මුහුණුවරකින් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

බියගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල පාක්ෂකයින් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.