පැමිණිලි සඳහා සාර්ථක විසඳුම් දෙනවා

පැමිණිලි සඳහා සාර්ථක විසඳුම් දෙනවා

July 22, 2017   01:36 pm



පුවත්පත්වල පළවන වාර්තා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සඳහා සාර්ථක විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා පවසන්නේ ජනමාධ්‍යයේ නිදහස ආරක්ෂා වන පරිදි හා පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි පැමිණිලි විභාග කිරීමට නිරන්තරයෙන් කටයුතු කරන බවයි.