පොදු-සාධාරණ බදු ක්‍රමයක් ගේනවා

පොදු-සාධාරණ බදු ක්‍රමයක් ගේනවා

July 22, 2017   01:04 pm



නව දේශීය ආදායම් පනත මඟින් සියලු දෙනාටම පොදු වූ සාධාරණ බදු ක්‍රමයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

එමඟින් සාමාන්‍ය ජනතාව හට වඩාත් සහන සැලසෙන බව ඔහු අවධාරණය කළේය.

අගෝස්තු මස අවසන් වන විට අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව මංගල සමරවීර අමාත්‍යවරයා පැවසුවේය.