සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 387ක් ඉදිරියෙන්

සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 387ක් ඉදිරියෙන්

July 17, 2017   01:49 pm



සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟයේ සිව්වැනි දිනය වන අද(17) දිනයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී  ලකුණු 377ක් රැස් කරගෙන තිබේ.

ශිකන්දර් රාසා ලකුණු 127යි.

 පන්දු යැවීමේ නිරත රංගන හේරත් කඩුලු 05ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව මෙම  තරඟයේ දී රංගන හේරත් දවා ගත් මුළු කඩුලු සංඛ්‍යාව 11කි.

ඒ අනුව ,සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරඟය ජයගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 388ක ඉලක්කයක් පවතී.