පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ආණ්ඩුවට බල කර සිටින බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
කෙසේවෙතත් මෙම වසර අවසන් වීමට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.