ශ්‍රී ලංකාව සියලුදෙනා දැවී ලකුණු 346ක් රැස් කර ගනියි

ශ්‍රී ලංකාව සියලුදෙනා දැවී ලකුණු 346ක් රැස් කර ගනියි

July 16, 2017   11:34 am



සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 346ක් රැස් කිරීමට සමත් විය.

උපුල් තරංග ලකුණු 71යි.

දිනේෂ් චන්දිමාල් ලකුණු 55යි.

සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 356ක් රැස් කළේය.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 10ක් පිටුපසින් සිටියි.