ආණ්ඩුව සැලසුමක් අනුව රට ඉදිරියට ගමන් කරවමින් සිටිනවා

ආණ්ඩුව සැලසුමක් අනුව රට ඉදිරියට ගමන් කරවමින් සිටිනවා

July 16, 2017   08:49 am



වත්මන් ආණ්ඩුව විසින් සැලසුමක් අනුව රට ඉදිරියට ගමන් කරවමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මාධ්‍ය නිදහස උපරිමයෙන් තහවුරු කිරීමට රජය පියවර ගෙන ඇති බවය.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම අදහස් පළ කළේය.