කොත්මලේ මහ සෑය පාලනය වන්නේ සංස්ථාවක් මඟින්

කොත්මලේ මහ සෑය පාලනය වන්නේ සංස්ථාවක් මඟින්

July 16, 2017   08:26 am



කොත්මලේ මහවැලි මහ සෑය පිළිබඳව අමාත්‍ය නවීන් දිසානායක මහතා මහජනතාව මුලාවට පත් වන ආකාරයෙන් කටයුතු කරමින් සිටින බව කොත්මලේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පුජ්‍ය මාදංවල සෝමානන්ද හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වාදෙන්නේ කොත්මලේ මහ සෑය සංස්ථාවක් මඟින් මේ වන විට පාලනය වන බවය.

මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පුජ්‍ය මාදංවල සෝමානන්ද හිමි මේ බව කියා සිටියේය.