රටේ ආර්ථීක වේගය ශීඝ්රයෙන් පහළ බැහැලා
June 25, 2017 09:46 am
යුද්ධය පැවති කාලයේ වුව ද මෙරට පවත්වාගෙන ගිය ආර්ථික වර්ධන වේගය ශීඝ්රයෙන් පහළ බැස ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පවසයි.
මන්ත්රීවරයා පෙන්වා දෙන්නේ රට සෑම අංශයකින්ම කඩා වැටී ඇති බවය.
“අපේගම “ පරිශ්රයේ පැවති සම්මන්ත්රණයකට එක්වෙමින් මන්ත්රීවරයා මෙම අදහස් පළ කළේය.