අර්ථසාධක අරමුදලට පනවන බදු ඉහළ නංවන්න රජය කටයුතු කරනවා

අර්ථසාධක අරමුදලට පනවන බදු ඉහළ නංවන්න රජය කටයුතු කරනවා

June 25, 2017   09:44 am


අර්ථසාධක අරමුදලට පනවන බදු මුදල ඉහළ නැංවීමට නව නීති මඟින්  රජය කටයුතු කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා චෝදනා කරයි.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.