රට අස්ථාවර කිරීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි
June 25, 2017 09:32 am
වත්මන් ආණ්ඩුව ජනතා මතයට කිසිදු සැලකිල්ලක් නොදක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා පවසන්නේ රට අස්ථාවර කිරීම සම්බන්ධයෙන් වගකීම ආණ්ඩුව බාරගත යුතු බවය.
දඹදෙණිය රාජමහ විහාරයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.