රාමසාන් උත්සවය ලබන සඳුදා

රාමසාන් උත්සවය ලබන සඳුදා

June 24, 2017   09:51 pm




ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උත්සවය ලබන සඳුදා සැමරීමට තීරණය වී තිබේ.

 ඒ අද නව සඳ දර්ශණය නොවීම හේතුවෙනි. 

කොළඹ මහ පල්ලිය මේ බව නිවේදනය කළේය.

ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උත්සවය සමරනු ලබන්නේ මාසයක උපවාස කාලයකින් අනතුරුවය.