ජනාධිපති රග්බි කුසලානය කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයට

ජනාධිපති රග්බි කුසලානය කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයට

June 24, 2017   09:45 pm




අන්තර් පාසල් අතර පැවති ජනාධිපති රග්බි කුසලානය කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය විසින් දිනාගෙන තිබේ.

ඒ අද පැවති අවසන් මහා තරගයේදී කොළඹ ඉසිපතන විද්‍යාලය පරදා 19 ට 13 ක් ලෙස තරගය ජය ගනිමිනි.