වර්තමානය වන විට ගැටළු රැසක් මතුවෙලා

වර්තමානය වන විට ගැටළු රැසක් මතුවෙලා

June 24, 2017   12:44 pm



ප්‍රජාතන්ත්‍රවාදී නිදහස උපරිම ලෙස පැවතීම හේතුවෙන් වර්තමානය වන විට ගැටළු රැසක් මතුව ඇති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

මාතර, කඹුරුපිටිය මූලික රෝහලේ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.