විදුහල්පතිවරුන් පත් කිරීමේ අර්බුද රැසක්

විදුහල්පතිවරුන් පත් කිරීමේ අර්බුද රැසක්

June 24, 2017   12:42 pm



ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරීමේදී අර්බුද රැසක් මතුව ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

පාසලක විදුහල්පතිවරයෙකු පුරප්පාඩු වූ අවස්ථාවන්වලදී විදුහලට සම්බන්ධ පාර්ශවයන් විසින් ඔවුන්ට උවමනා පරිදි විදුහල්පතිවරුන් පත් කර ගැනීමට කටයුතු කරන බව ද එම සංගමය පවසයි.