ඇතැම් අන්තවාදී බෞද්ධයින් විසින් ජාතින් හා ආගම් අතර ගැටළු ඇති කරනවා

ඇතැම් අන්තවාදී බෞද්ධයින් විසින් ජාතින් හා ආගම් අතර ගැටළු ඇති කරනවා

June 24, 2017   10:42 am




සුළුතරයක් වූ අන්තවාදී සිංහල බෞද්ධ පිරිස් විසින් මෙරට ජාතීන් හා ආගම් අතර ගැටළු ඇතිකරමින් පවතින බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ඇය පෙන්වාදෙන්නේ ඔවුන් විසින් බෞද්ධ දර්ශනයේ පදනම නිසි ලෙස වටහාගෙන නොමැති බවය.

ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකදී කුමාරතුංග මහත්මිය මේ බව කියා සිටියේය.