මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්රමාදයක්
June 23, 2017 06:36 pm
පානදුර ප්රදේශයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ තිබේ.
කෙසේ වෙතත් මේ වන විට අදාළ දුම්රිය පානදුර දුම්රිය ස්ථානය වෙත ගෙනවිත් ඇති බවත්, එකී කාලය තුළ සිදුවූ ප්රමාදය හේතුවෙන් ඉදිරි දුම්රිය ධාවනයේ යම් ප්රමාදයක් සිදුවිය හැකි බවත් දුම්රිය ප්රධාන පාලක මැදිරිය පවසයි.