අන්තරේ මානව හිමිකම් යයි

අන්තරේ මානව හිමිකම් යයි

June 23, 2017   02:57 pm



විශ්වවිද්‍යාල සිසුන්ට පහරදීම සහ ශිෂ්‍ය නියෝජිතයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව අද (23) දහවල් එම පැමිණිල්ල භාරදෙන බව එහි කැදවුම්කර ළහිරු වීරසේකර  ප්‍රකාශ කළේය.