වැඩබලන නීතිපති පුටුව දප්පුල ද ලිවේරාට

වැඩබලන නීතිපති පුටුව දප්පුල ද ලිවේරාට

June 23, 2017   02:06 pm


ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා  මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස පත් කර තිබේ.

ප්‍රශ්නගත මහබැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් සාක්ෂි මෙහෙයවන නීතිඥවරයාද වෙයි.

එය බැඳුම්කර නිකුතුවේ විමර්ශන සිදුකෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසමේදී අද ප්‍රකාශයට පත්වුණි.