Back to Top

 තොණ්ඩමන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි

AdaDerana Ad

තොණ්ඩමන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි

June 19, 2017  04:41 pm

Bookmark and Share


නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති ධුරයෙන් තොණ්ඩමන් මන්ත්‍රිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත බාර දී ඇති බව වාර්තාවේ.

හැටන් නගරයේ කැළි කසල බැහැර කිරීමට ඉඩමක් ලබා දිමට එයට අදාළ රජයේ නිලධාරින් කටයුතු නොකිරීම හා එකතුවී ඇති කසළ බැහැර කිරිමට නිසි පියවරක් නොගෙනීම හේතුවෙන් පැවති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රුස්වීම සඳහා තොණ්ඩමන් මහතා හා සරත් ඒකනායක මහතා පැමිණ නොමැති බව ද අප වාර්තාකරු පවසයි.