තොණ්ඩමන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි

තොණ්ඩමන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි

June 19, 2017   04:41 pm



නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති ධුරයෙන් තොණ්ඩමන් මන්ත්‍රිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත බාර දී ඇති බව වාර්තාවේ.

හැටන් නගරයේ කැළි කසල බැහැර කිරීමට ඉඩමක් ලබා දිමට එයට අදාළ රජයේ නිලධාරින් කටයුතු නොකිරීම හා එකතුවී ඇති කසළ බැහැර කිරිමට නිසි පියවරක් නොගෙනීම හේතුවෙන් පැවති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රුස්වීම සඳහා තොණ්ඩමන් මහතා හා සරත් ඒකනායක මහතා පැමිණ නොමැති බව ද අප වාර්තාකරු පවසයි.