සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නෑ

සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නෑ

June 19, 2017   08:32 am



රජයේ සංඛ්‍යා  ලේඛනවලට අනුව මෙරටට පිටරටින් සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව සමස්ත ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

මාතලේ ප්‍රදේශයේ පැවැති මාධ්‍ය  හමුවකට එක්වෙමින් එහි සභාපති දිමුතු පෙරේරා මහතා මෙම අදහස් පළ කළේය.