ඩෙංගු මර්දන ක්‍රියාකාරි කමිටුවක් ඇරඹීමට සූදානම්

ඩෙංගු මර්දන ක්‍රියාකාරි කමිටුවක් ඇරඹීමට සූදානම්

June 19, 2017   08:17 am




ඩෙංගු මර්දන ක්‍රියාකාරි කමිටුවක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පියවර ගෙන තිබේ.

දිවයින පුරා පැතිරයමින් පවතින ඩෙංගු රෝගයෙන් පීඩා විදින ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව එම සංගමය සඳහන් කළේය.