අවසන් මහා සටනේ කාසියේ වාසිය ඉන්දියාවට

අවසන් මහා සටනේ කාසියේ වාසිය ඉන්දියාවට

June 18, 2017   03:02 pm

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර අද(18) පැවැත්වෙන අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියානු පිල සමත්ව තිබේ.

ඉන්දියානු පිලේ නායක විරාත් කෝලී පළමුවෙන් පන්දු රැකීමට තීරණය කර ඇත.